රෙදි කඩේ අයියාගෙන් පණිවිඩයක්!

News Image
May 21, 2026

භාසුලදොරින්දොරට

බඩල්කුඹුරේ අපි දාන සේල් එක තියෙන දවස් තමයි මෙි මාසේ 26/27/28/29
30 වෙනිදට තියන්න නියමිත පොල තියෙන්නෙත් 29. බඩල්කුඹුරේ කලබලම දවස පොල දවස. එදාට අපිත් හරියටම පොල ඇතුළෙම තියෙන ශ්‍රවණාගාරයේ සේල් එක පවත්වනවා ළමයි.

Read Full Article
News Image
May 21, 2026

භාසුලදොරින්දොරට

බඩල්කුඹුරේ අපි දාන සේල් එක තියෙන දවස් තමයි මෙි මාසේ 26/27/28/29

තියෙන්නේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ.

30 වෙනිදට තියන්න නියමිත පොල තියෙන්නෙත් 29. බඩල්කුඹුරේ කලබලම දවස පොල දවස. එදාට අපිත් හරියටම පොල ඇතුළෙම තියෙන ශ්‍රවණාගාරයේ සේල් එක පවත්වනවා ළමයි.

බඩල්කුඹුර ප්‍රදේශයේ හෝ ලංකාවේ ඕනම තැනක රෙදි හෝ ඇඳුම් නොවන වෙනත් ඕනැම නිශ්පාදනයක් හෝ සේවාවක් සපයන කෙනෙක්ට මට 077 1238070 ට කෝල් කරලා අපේ #භාසුලදොරින්දොරට වැඩේ ඇතුළේ ඉඩක් වෙන් කරගන්න පුලුවන්. (පුංචිම පුංචි අය කිරීමක් මෙතැන් සිට මොනම හිතවතාගෙන් උනත් ගන්නවා රත්තරන්ලා.)

කලින් වතාවල් වලනම් එකම අයිටම් එක රිපීට් වෙන්න දුන්නේ නැතිව එක දෙයක් එක් අයෙක් පමණයි වගේ ප්‍රතිපත්තියක මම හිටියත් මෙතැන් සිට ඒ සියල්ල වෙනස් වෙනවා.

උදාහරණයක් විදියට රසකැවිලි විකුණන පස් දෙනෙක් අවස්ථාව ඉල්ලුවත් මම දෙනවා. කලින් වතාවල් වල අපි දුන්නේ එක් අයෙකුට පමණයි.

ප්‍රදේශවාසීන් හැමෝම දැණුම්වත් කරලා සපෝර්ට් එකක් දෙන්න.

ව්‍යවසායකයෝ උනන්දු වෙලා එකතු වෙන්න.

සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ අපි කරන පළමු සේල් එක අපි පටන් ගන්නේ ආදරණී⁣ය ඌවේ බඩල්කුඹුරෙන්.

ඊලඟට අපි එන්නේ කාලයක් ලංකාවටම දොඩම් දුන්න බිබිලට ❤️

ඇලර්ට් එකේ ඉන්න. බිබිල බඩල්කුඹුර අය ලයික් කමෙන්ට් කරලා විතරක් නොම් ශෙයාර් කරලත් සපෝර්ට් එකක් දෙන්න.

අපෙන් කට්වර්ග තොග මිලදීගැනීම් කරපඅ අය ඉන්නවනම් ඒ අය මහපු ඇඳුම් ස්ටොක් තියෙනවනම් ඔබ වෙනුවෙන් නොමිලේම ඉඩක් දෙන්නම් ඒවා ගෙනත් අළෙවි කරගන්න.

හැමෝටම ජයෙන් ජය වේවා ! අපි එලියේ වැඩ හදන්න, වැඩ කරන්න පටන් ගත්තා. අමාරුම කාලවලත් අපි සෙමෙන් ඉදිරියටම යමු ❤️

#රෙදිකඩේඅයියාගේපණිවිඩයක්

Read Full Article
News Image
May 06, 2026

භාසුල දොරින් දොරට - ආයෙත්

ගාල්ල වඳුරඹ භාසුල ට්‍රේඩ් සෙන්ටර් ආයතනය විසින් පවත්වනු ලබන "භාසුල දොරින් දොරට" වැඩසටහන අවුරුදු උත්සව සමය අවසන් වීමත් සමඟ නැවත ආරම්භ කරන බැව් කලමණාකාරීත්වය සතුටින් දැණුම් දෙයි.

මෙහි පළමු වැඩසටහන් කිහිපය අනුරාධපුර, රත්නපුර, බිබිල, බඩල්කුඹුර, බදුල්ල සහ බණ්ඩාරවෙල නගරයන් වලින් ආරම්භ කරන බැව්ද වැඩිදුරටත් සිය ආදරණීය පාරි⁣භෝගිකයින්ට දන්වා සිටියි.

මෙම දොරින් දොරට වැඩ සටහන මෙගා සේල් ආකෘතියෙන් නගරයෙන් නගරයෙහි පවත්වන අතර රෙදි සහ ඇඳුම් නොවන වෙනත් ඕනෑම ආකාරයක භාණ්ඩ හා සේවා සපයන ආයතන වලට හෝ පුද්ගලයින්ටද භාසුල හා අත්වැල් බැඳගත හැකිය.

ටම් පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 077 1238070 අංකයෙන් තිලිණ නුවන් මහතා සම්බන්ධ කරගන්න.

Read Full Article