May 06, 2026
භාසුල දොරින් දොරට - ආයෙත්
ගාල්ල වඳුරඹ භාසුල ට්‍රේඩ් සෙන්ටර් ආයතනය විසින් පවත්වනු ලබන "භාසුල දොරින් දොරට" වැඩසටහන අවුරුදු උත්සව සමය අවසන් වීමත් සමඟ නැවත ආරම්භ කරන බැව් කලමණාකාරීත්වය සතුටින් දැණුම් දෙයි.
මෙහි පළමු වැඩසටහන් කිහිපය අනුරාධපුර, රත්නපුර, බිබිල, බඩල්කුඹුර, බදුල්ල සහ බණ්ඩාරවෙල නගරයන් වලින් ආරම්භ කරන බැව්ද වැඩිදුරටත් සිය ආදරණීය පාරිභෝගිකයින්ට දන්වා සිටියි.
මෙම දොරින් දොරට වැඩ සටහන මෙගා සේල් ආකෘතියෙන් නගරයෙන් නගරයෙහි පවත්වන අතර රෙදි සහ ඇඳුම් නොවන වෙනත් ඕනෑම ආකාරයක භාණ්ඩ හා සේවා සපයන ආයතන වලට හෝ පුද්ගලයින්ටද භාසුල හා අත්වැල් බැඳගත හැකිය.
ටම් පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 077 1238070 අංකයෙන් තිලිණ නුවන් මහතා සම්බන්ධ කරගන්න.